spot_img
spot_img

ජලනි ප්‍රේමදාසට හමුදා උත්තමාචාර

සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට හමුදා ආචාර ලබාදෙන වීඩියෝවක් සමාජ ජාල වල පල වී තිබෙනවා.

එහිදී දක්නට ලැබෙන්නේ, කිසියම් උත්සව අවස්ථාවක් සඳහා පැමිණි ඇය පිළිගැනීම සඳහා මාර්ගය දෙපස සිටින හමුදා නිලධාරීන් ආචාර දක්වමින් ඇය පිළිගන්නා ආකාරයයි.

එම අවස්ථාව ඇයට පසුපසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද ගමන් කරනු දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් lankaa c news වෙබ් අඩවිය පවසන්නේ, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පැහැදිලි කිරීමක් කරමින් සඳහන් කරන්නේ අදාළ වීඩියෝ පටයේ දක්නට ලැබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ජී.එල්. පීරිස් මහතාට ගුවන් හමුදාව විසින් පිරිනමන සාම්ප්‍රදායික පිළිගැනීමක් බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...