spot_img
spot_img

ගෝඨාගේ ජාතිවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව උණුසුම් – මුස්ලිම් ජාතිකයන්ට වන්දි ගෙවන්නත් යෝජනා

පසුගිය කො⁣⁣රෝනා වසංගත සමයේදී එක් ආගමක් ජාතියක් ඉලක්ක කරගෙන එම පිරිසට අසාධාරණයක් වන ආකාරයට ආදාහන භුමදාන ගැටලුවේදී ගෝඨාභය රාජපක්ෂ රජය කටයුතු කර ඇති බව පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් පැවසූවේ එවකට රජය WHO එක ලබා දුන් මාර්ගෝපාද්ශ පවා කඩ කළ බවත් එම නිසා මේ අයිතිවාසිකම්⁣ කඩවූ ඉස්ලාම් භක්තික මුස්ලිම් ජාතික පුද්ගලයන්ට සාධාරණය ඉටු විය යුතු බැවින් ඔවුන්ට වන්දි ලබාදිය යුතු බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...