Wednesday, May 6, 2026
spot_img
spot_img

19 ගැන හොඳටම දන්නේ මම -මෛත්‍රීපාල

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වූයේ විධායක ජනපති ක්‍රමයේ අසීමිත බලතල අඩුකර, ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීම බව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

පෙරේදා (19) පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, 19 වැනි සංශෝධනයේදී ජයම්පති වික්‍රමරත්න මහතාගේ පළපුරුද්ද අඩුකම හේතුවෙන් අදාළ සංශෝධනය නිවැරදිව සිදුව නොමැති බවයි.

ඊට, ඊයේ (20) ජයම්පති වික්‍රමරත්න මහතා ද සිය ප්‍රතිචාරය පළ කළේ ය.

ඒ දෙදෙනාගේ ම ප්‍රකාශවලට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පොළොන්නරුවේදී ප්‍රතිචාර දැක්වුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...