spot_img
spot_img

වෛද්‍ය චමල් සංජීව යළි සක්‍රීය සේවයට

වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව යළි සේවයේ පිහිටුවන ලෙසට නිර්දේශ කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙසේ නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් විද්‍යාත්මක පදනමක් මත මාධ්‍යව වෙත දුන් තොරතුරු කිහිපයක් පදනම් කර ගනිමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනමට ලක් කිරීම සඳහා අනුමැතිය දී තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...