spot_img
spot_img

දේශිය ආදායම් නිලධාරීන් ලෙස පෙනි සිට මුදල් වංචා සිදු කරන බවට ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණිලි

දේශිය ආදායම් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලින් මුදල් වංචා සිදු කරන බවට පැමිණිලි ලැබී ඇති බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ආදායම් නිලධාරීන් ලෙස පෙනි සිටිමින් මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එලෙස ආදායම් නිලධාරීන් ලෙස පැමිණෙන ව්‍යාජ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට නීතිමය පියවර ගැනිමට සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සියලු බදු වර්ගයන්ට අදාළ හිඟ බදු අය කිරිමේ කටයුතු නිසි පරිදි ලිඛිතව දැනුම් දී නිත්‍යානුකූලව පමණක් සිදු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

බදු ගෙවිම් සම්බන්ධ ගැටලුවක් ඇත්නම් දැනුම් දෙන ලෙස ද දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...