spot_img
spot_img

හරීන්ගෙන් සජිත්ට අභියෝගයක්

හැකි නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනවිත් සමගි ජන බලවේගයේ ඇති සමගිය පෙන්වන ලෙස තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

බදුල්ල දිස්ත්‍රික් දේශපාලන හමුවක් අද පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සදහායි.

එහිදී රැස්වීමට පැමිණ සිටි සියලුදෙනා අත් ඔසවා එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඒකමතිකව තීරණය කළා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ඇතුලු මැති ඇමතිවරුන් රැසක් මෙම හමුවට එක්ව සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...