spot_img
spot_img

කුරුනෑගල රනිල් දිනන සටන ඇරබෙයි | රනිල්ට සහයට මාධ්‍ය යාන්ත්‍රණයක් ඇත්තෙම නෑ

කටුගමිපොල පන්නල නගරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ වැඩකටයුතු අද පෙරවරුවේදී ආරම්බ කළා.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක, කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම්,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුනෑගල දිස්‌ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා,ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකචිජාව සිදුකෙරුණා.

එහිදී පක්ෂ විපක්ෂ පාට බේදයකින් තොරව 2024 ජනාධිපතිවරණය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහනයවෙනුවෙන් කැපවෙන බවට සියලු දෙනා ප්‍රතිඥා දුන් අතර ඉදිරි කටයුතු පිළිබදවද සාකචිජා වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ කටුගම්පල ආසනයේ කලාප සංවිධායක, හිටපු වයබ පළාත්සභා මන්ත්‍රී අසංග පෙරේරා, කටුගම්පල නැගෙනහිර කෝරලයේ කලාප සංවිධායක තුමන් වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුශාර සම්පත් ඇතුළුව පළාත්සභා පරදේශීය සභා නියෝජියන් ද ඇතුළුව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව විශාල පිරිසක් මේ සදහා සහබාගී වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් බොහෝ දෙනෙකු අප සමග පැවසුවේ රනිල් ගොඩ දාන්න ගියාට මොකද රැස්වීමේ ෆොටෝ එකක්වත් අද පස්වරුව වන තුරුත් නොදැක්ක බවයි.

එයින් පෙනී යන්නේ රනිල් වාදීන් කෙතරම් පුරසාරම් කියවුවද නිසි මාධ්‍ය යාන්ත්‍රණයක් සහ රනිල් වෙනුවෙන් ඔහුගේ අදහස් ජනගත කිරීම සදහා නිසි වැඩපිළිවලක් මේ වනතුරුත් නොමැති බවටයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...