spot_img
spot_img

ධනංජයගෙනුත් ශතකයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට බංග්ලාදේශයේ සිලෙට් හිදී පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ධනංජය ද සිල්වා සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම, ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 57කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දුයවන්නෝ සමත් වුණා.

අනතුරුව පිටියේ එක්වූ කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟුවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...