spot_img
spot_img

කමිඳුගෙන් මංගල ටෙස්ට් ශතකයක්  

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට බංග්ලාදේශයේ සිලෙට් හිදී පැවැත්වෙනවා.

එහිදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

මෙය ඔහුගේ දෙවැනි ටෙස්ට් තරගයයි.

ශතකය රැස් කිරීමෙන් අනතුරුව ඔහු ඊළඟ පන්දුවට අවාසනාවන්ත ලෙස දැවී ගියා.

පන්දු 127කට මුහුණදුන් කමිඳු සිය ලකුණු 102 සඳහා 4 පහර 11ක් සහ 6 පහර 3ක් එල්ල කළා.

ඔහු සහ ධනංජය 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 202ක් එක්කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...