පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මේ වන විට සිදු කෙරෙනවා.
Comments

Popular
© Copyrights 2024 - Wayaba.lk