spot_img
spot_img

රටේ අනාගතය තීරණය කරන්න අධිකරණ අමාත්‍යාංශය වැදගත්

නඩු විසදීම පමණක් නොව රටේ අනාගතය තීරණය කිරීමේදී අධිකරණ අමාත්‍යාංශයේ කාර්යභාරය වැදගත් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, 2020 වසරේ සිට අංශ පහක් ඔස්සේ අමාත්‍යාංශයේ කටයුතු ඉදිරියට ගෙන ගිය බවයි.

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමේදී සංහිදියා ක්‍රියාවලිය අතිශයින් වැදගත් වන බවද ඔහු පවසනවා.

අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යාංශයේ දී නව අමාත්‍ය ධුරයෙහි රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්‍භ කරමින් මේ බව කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...