spot_img
spot_img

මාසෙ ඉවර වෙන්නත් කලින් ඉන්ධන මිල ඉහළට

පසුගිය සති අන්තයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි කිසියම් ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව අද උදෑසන වනවිට ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 71.28ක් ලෙසයි.

එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඩොලර් 75.22ක් ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

මේ අනුව පසු ගිය දින වල දිගින් දිගටම පහල ගිය ඉන්ධන මිල ගණන් මේ වන විට ඉහළ යමින් පවතිනවා.

මේ අතර, මාසිකව මිල සූත්‍රයට අනුව මෙරට සිදු වන ඉන්ධන මිල සංශෝධනය ලබන සෙදසුරාදා දින මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...