Editor

1474 POSTS

Exclusive articles:

රනිල් අපේක්ෂකයා කළොත් පොහොට්ටුව දිනනවා – එස්.බී. දිසානායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළහොත් ජයග්‍රහණය කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. එසේ නොමැති වුවහොත් පරාජයට පත්...

පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12...

හෙට සහ අනිද්දා ලෙඩ වෙන රාජ්‍ය සේවය

සමස්ත රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති දෙසීයකට අධික සංඛ්‍යාවක් හෙට සහ අනිද්දා දිනවලදී වැඩ වර්ජනයක නිරතවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසනවා. වැටුප්...

මේවා වෘත්තීය සමිති අරගල නෙවෙයි , දේශපාලන අරගල – අකිල

වෘත්තීය සමිති හරහා දේශපාලන කුහකත්වය පැතිරවීමට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකදී ඒ මහතා...

ජනාධිපතිවරණ දිනය ගැන හෙළිදරව්වක්

ජූලි 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා...

Breaking

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...
spot_imgspot_img