wayabaadmin

2629 POSTS

Exclusive articles:

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ...

ඩයනාට නඩු | චෝදනා කියවාදීමට දින දෙයි

ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය ඩයනා ගමගේ...

කටුනායක දෙවැනි පර්යන්තය ඉදිකරන්න ජපානයෙන් රු.බිලියන 170ක සහන ණයක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා වූ සහන ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 170 ක ...

මුදල් නෝට්ටු බිම දමා පෑගූ දානපතියාට අධිකරණය දුන් තීන්දුව මෙන්න

රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු තොගයක් බිම දමා පාගමින් සිටි යාපනයේ පුණ්‍ය ආයතනයක ප්‍රධානියා යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල ඇප දෙකක්...

පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත් කරන්න ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා, නීතිපති ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පසුගිය ජූලි...

Breaking

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...
spot_imgspot_img