wayabaadmin

2629 POSTS

Exclusive articles:

පාතාලයෙන් කොළඹ මල් ශාලාවකට යළි තර්ජනයක්

අතුරුගිරිය කඩුවෙල පාරේ ටැටු කලාගාරයක් තුළදී නාදුනන වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත ගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තබා...

පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

සැකකරුවන්ගෙන් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් වීඩියෝ ගත කර මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (12) සියලුම පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක්...

නව නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වූ පාරින්ද රණසිංහ අද (12) පස්වරුවේ නව නීතිපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ...

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 25 වනදා දක්වා අද (12) යළිත් රක්ෂිත බන්ධනගාරගතකර තිබේ. සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

සුරාබදු ලොක්කන් තෝරද්දී අක්‍රමිකතා රැසක්?

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත...

Breaking

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...
spot_imgspot_img