spot_img
spot_img

නව නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වූ පාරින්ද රණසිංහ අද (12) පස්වරුවේ නව නීතිපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේදී මෙලෙස ඔහු නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන් බවයි.

ජනාධිපතිවරයා විසින් ඔහු නීතිපතිවරයා ලෙස නිර්දේශ කර තිබුණු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ඊට ඊයේ (12) හිමි වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...