wayabaadmin

2629 POSTS

Exclusive articles:

කැනඩාවේ වෙඩි තැබීමකින් ලාංකික තරුණයෙකු මරුට

කැනඩාවේදී සිදුකළ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබෙනවා. කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ ව්‍යාපාරික දෙපිරිසක් අතර ඇති වූ විරසකයක් මත සිදුකළ වෙඩි තැබීමකට මිය ගිය තරුණයා...

පාතාලය මර්දනය කරනු- මැති ඇමැතිවරු ඉල්ලති

පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. ඔවුන් එම ඉල්ලීම කර ඇත්තේ ප්‍රසිද්ධ...

මාව එළවන්න කාටවත් බෑ- ෆොන්සේකා

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ...

අඩුවෙන විදුලිය ගාස්තු පිළිබඳ දැනුම්දීම අද පස්වරුවේ

විදුලි ගාස්තු සංශෝධනය අද (15) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා...

නාම යෝජනා කැඳවන දිනය මේ මස අග

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය...

Breaking

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...
spot_imgspot_img