spot_img
spot_img

රනිල්ගේ උරුමය උත්සවයේදී ගමේ මන්ත්‍රී විමලවීර කොන් කරාට පරලවෙලා වේදිකාවෙන් බැස යයි

අද දින (25) ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අම්පාරේ පැවති උරුමය ඉඩම් ඔප්පු ලබා දීමේ උත්සවයෙදී එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක එම උත්සව සභාවෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වනවා

ඒ හිටපු අමාත්‍යවරයෙකු වන ඔහු අදාළ උත්සව සභාව අරාම්භ වීමට මත්තෙන් එහි පැමිණි සිටියත් ඔහුට එහි අසුනක් පනවානොමැතිවීම හේතුවෙන්.

පසුව ඔහුට එම උත්සව සභාවේ අසුනක් පැනෙව්වද ඔහු ඒ වනවිටත් සිය නිවස බාලා පිටත්ව ගොස් තිබු බවයි වාර්තා වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...