spot_img
spot_img

සජිත් සහ අනුරට රනිල්ගෙන් ආරාධනයක්

තමන් සමග රට ගොඩනගන්න එක්වන්නැයි සජිත් සහ අනුරට ආරාධනා කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ගම්පහ රැළිය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

” මේ තරුණයින්ට අනාගතයක් දෙන්න ඕනේ. ඒ නිසා මෙතනින් වෙනසක් කරන්න ඉන්නේ. සෙල්ලම් කරලා බොරු කියලා බොරු පොරොන්දු දීලා වැඩක් නෑ. දේශපාලන නායකයින්ගේ න්‍යාය පත්‍රයට රට හ්දන්න යන්නේ නෑ. රටේ න්‍යාය පත්‍රයට දේශපාලන නායකයින්ට හැදෙන්න කියනවා. ඒ නිසා මම සජිත්ටත් අනුරටත් ආරාධනා කරනවා අපිත් එක්ක එක්තු වෙලා ඉදිරියට යන්න කියලා.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...