spot_img
spot_img

රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 07ක ප්‍රශ්න ප්‍රබල භූ කම්පනයක්

රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
එහි ප්‍රබලත්වය, මැග්නිටියුඩ් ඒකක 07කි.

පොළව මට්ටමේ සිට කිලෝමීටර් 29 ක් අභ්‍යන්තරයට වන්නට භූ කම්පනය හටගෙන ඇත.

ඒ සමග අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ ද, පසුව එය ඉවත් කෙරිණි.

භූ කම්පනයත් සමග කම්චත්කා අර්ධද්වීපයේ පිහිටි ෂිවෙලුච් ගිනි කන්ද විදාරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් අලු සහ දුමාර පිටවෙමින් ඇති බවයි.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නොමැත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...