ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කුරුණෑගල දිස්ත්රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද (17) විවෘත කෙරුණා.
කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ විනාශ වී ගිය රට ගොඩගත් රනිල් වික්රමසිංහ මහතාට ඉදිරි වසර 05 සදහා ද රට භාරදිය යුතු බවයි.




