spot_img
spot_img

තාඹුගලගෙන් රහසිගත ප්‍රකාශයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය හමුවේ මෙම ප්‍රකාශය ලබාදී තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී මෙම ප්‍රකාශය සටහන් කර ගත් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තාඹුගල මහතා විසින් පැය දෙකහමාරකට ආසන්න කාලයක් මෙම ප්‍රකාශය ලබාදී තිබෙන බව වාර්තා වනවා.

වැඩිදුර ප්‍රකාශ හෙට (24) දිනයේ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...