spot_img
spot_img

මැතිවරණ කොමිසමේ රැස්විමක් හෙට

මැතිවරණ කොමිසම හෙට (25) රැස්වීමට නියමිත බවට වාර්තා වනවා.

මෙම රැස්වීම පැවැත්වෙන්නේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුවී ඇති පසුබිමකදීයි.‍

ජනධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා සඳහන් කළේ, මෙම සති අන්තයට පෙර ජනාධිපතිවරණ දිනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...