spot_img
spot_img

ට්‍රම්ප් ට වෙඩිතැබීම – වරදක් සිදුවූ බව චීට්ල් පිළිගනී

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයට ඉඩ ලැබීම දශක ගණනාවකින් පසුව අමෙරිකාවේ ප්‍රභූ ආරක්ෂක සේවයේ සිදුවු දැවැන්තම බිඳවැටීම බව එම සේවයේ අධ්‍යක්ෂ කිම්බර්ලි චීට්ල් පිළිගෙන තිබෙනවා.

ඇය මේ බව පිළිගත්තේ කොංග්‍රස් මණ්ඩලය හමුවට කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී.

ඒ අනුව ඇය එම ධුරයෙන් ඉවත් විය යුතු බව කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයින් ප්‍රකාශ කළා

ඒ අනුව ඇය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට නිවේදනය කළ බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර පෙනිසිල්වේනියා හිදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක සේවාව බිඳ වැටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...