spot_img
spot_img

මහින්දානන්ද වෙනුවෙන් හඬා වැටෙමින් බිරිද සෙනාලිගෙන් මාගල් ලිපියක්

බරපතළ වැඩ අතිව වසර විස්සක සිරදඬුවම් නියම වී මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බිරිඳ සෙනානි ජයරත්න අලුත්ගමගේ විසින් දීර්ඝ ලිපියක් පළ කර තිබේ.

ඒ හිටපු අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුමේ මාස හතකට පසු පළමු පළවන පළමු ලිපිය ලෙසටයි.

පසුගිය මහ මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් තමන් සමුගන්නා බව පැවසූ දින පටන් අද දක්වාම එම ගිණුමේ සටහනක් පලව තිබුනේ නැත.

මහින්දානද අලුත්ගමගේ සිරගතවීමට අදාල පෙර හා පසු තත්වයන් ගැන ඇය අදාළ ලිපිය මගින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරයි.

අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය.

https://www.facebook.com/maluthgamage

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...