spot_img
spot_img

උත්සව සමයේ කුකුල්ලු ගණන් උස්සයි

එළඹෙන උත්සව සමයේදී කුකුළු මස් මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව වෙළදුන් සදහන් පවසනවා.

මේ දිනවල කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 900ත් 1200ත් අතර සටහන් වන අතර ඉදිරි දින කිහිපයේදී එම මිල තවදුරටත් ඉහළ යා හැකි බව වෙළෙඳුන් පේනවා දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...