spot_img
spot_img

මහින්දට අසාධාරණයක්

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම මහින්ද රාජපක්ෂට අසාධාරණයක් කළ බවට නීතිඥ මනෝජ් ගමගේ චෝදනා කරනවා.

එහිදී ඔහු පවසන්නේ වසර 37ක් පැවති යුද්ධයෙන් රට බේරාගත් නායකගේ කෑම පරීක්ෂක ඇතුළු ආරක්ෂක නිලධාරීන් රැසක් ඉවත් කර ඇති බවත්, එය අසාධාරණ බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු පසුගියදා ඉවත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන් ද යොදවා සිටින බැවින් ඒ ඔහුගේ ආරක්ෂාව කිසිදු අයුරකින් බිඳවැටී නොමැති බවයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 326 කට අධික වැය බරක් දරන බවත් අනෙක් හිටපු ජනපතිවරුන්ටද සමග එකතුව රුපියල් මිලියින 1100 ක් වන බවත් පොලීසිය සඳහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...