spot_img
spot_img

ඇමතිලා ඇතුළු තවත් සෙට් එකක පට්ටම් ගැලවෙයි

පාර්ලිමේන්තුවේ සිටින තවත් මැති ඇමතිවරුන් පස් දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සැක මතු කර ඇති බවයිආරංචි මාර්ග පවසන්නේ.

ඒ අතර නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් ඇමති අනුර කරුණාතිලකගේ ආචාර උපාධියත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ උපාධියත් ඇතුළු හය දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.

ඒ අනුව එම පිරිසගේ අධ්‍යාපන සුදුසුකම් ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමටද ඔවුන් කටයුතු කර ඇති බව සඳහන්.

එමෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන් තම සමාජ ජාල ගිණුම් වල සටහන් කර තිබූ යම් යම් අධ්‍යාපන සුදුසුකම් ඉවත් කිරීමටද පටන් ගෙන ඇති නමුත් එහි ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී ඒවා මෑත දිනවලදී ඉවත් කර ඇති බව පැහැදිලිව පෙනී යන බව විපක්‍ෂය චෝදනා කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...