පසුගිය සතියට සාපේක්ෂව අද (27) දවසේ රන් මිලෙහි සීඝ්ර අඩු වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද සටහන් වන නව මිල ගණන් මෙන්න,
රන් අවුන්ස (Gold Ounce) Rs. 769,481.00
කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) Rs. 27,150.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.217,150.00
කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) Rs.24,890.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.199,100.00
කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) Rs.23,760.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.190,050.00




