spot_img
spot_img

ලාෆ් ගෑස් සමාගමට ජනපතිගෙන් නියෝගයක්.!

පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ ලාෆ් ගෑස් හිගයක් පවතින බවට පළවූ වාර්තා පදනම් කර ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලාෆ් ගෑස් සමාගම වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මාසික ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලාෆ් ගෑස් සමාගම වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇති අතර ඉදිරියේදී අඛණ්ඩව පාරිභෝගිකයන් වෙත ගෑස් සැපයුම සිදු කරන බව ලාෆ් ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...