Friday, April 24, 2026
spot_img
spot_img

මාලිමාව ගැන එස්.බී ගෙන් අනාවැකියක්

මාලිමාව මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 65ක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයේදී වාසි වැඩි බවත්, එම වාසිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළා.

ඔහු පවසන්නේ, ප්‍රධාන පක්ෂ එකට එක් වී මහ මැතිවරණයේදී තරඟ කළහොත් ශක්තිමත් විපක්ෂයක් හෝ හදාගන්නට පුළුවන්කම තිබෙන බවයි.

අනුර කුමාර මහතාට මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවන දිශාවකට ගමන් කිරීමට හැකිවන බව තමාට පෙනෙන බව එස්.බී දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...