Sunday, April 26, 2026
spot_img
spot_img

ඇල්පිටිය පුංචි ඡන්දයේ ගැසට්ටුව එළියට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන මස 26 වන සෙනසුරාදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ඡන්ද විමසීම එදින උදෑසන 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වෙන බවයි අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ නාමයෝජනා භාරගැනීම පසුගිය 12 වනදායින් අවසන් වු අතර ඊට දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාම යෝජනා භාර දී තිබුණා.

එළඹෙන ඔක්තෝම්බර් මස් 24 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...