spot_img
spot_img

නීතීඥ සංගමයට වැඩබලන සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ පත්කර තිබෙනවා.

ඒ නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වීමත් සමගයි.

පසුගිය අගෝස්තු මාසයේදී කෞෂල්‍ය නවරත්න මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එම සංගමයේ නීතීඥ කවුන්සිලය ඒකමතිකව පසුගිය තීරණය කරනු ලැබුවා.

එහිදී ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකරන යෝජනාවක් ද සභාව විසින් අනුමත කර තිබෙනවා.

ඒ ජපාන ‘ජයිකා’ ආයතනයේ මූල්‍යමය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිදු කළ අල්ලස හා දූෂණය මැඬලීම සම්බන්ධයෙන් වන රුපියල් කෝටි 2ක උපදේශන සේවා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී කෞශල්‍ය නවරත්න මහතා විසින් විශ්වාසය කඩ කර ඇති බවට අනාවරණය වීමත් සමඟයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...