spot_img
spot_img

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගැන දැනුම් දිමක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ හැඳුනුම්පත් අංකය හෝ නමෙහි සුළු වෙනස්කමක් පැවතීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ, ඇතැම් ඡන්ද දායකයින් අලුත් හැඳුනුම්පත ලබා ගෙන තිබුණ ද, පැරණි හැඳුනුම්පත් අංකය යටතේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නිකුත්ව තිබිය හැකි බවයි.

එවැනි අවස්ථාවල ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු මධ්‍යස්ථාන නිලධාරීන් වෙත උපදෙස්දී තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

යම් පුද්ගලයෙකුගේ නමෙහි සුළු වෙනසක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද කරුණු සොයා බලා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...