spot_img
spot_img

බස් ගාස්තු ගැන සංගම් ගත් තීරණය

ඉන්ධන මිල අඩු කළද මෙවර බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් වෘත්තිය සංගම් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ මෙවර මිල අඩුවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කළ නොහැකි බවය.

“වසර ගණනාවක් පුරාම මිල සූත්‍රයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මිල සූත්‍රය අනුව සියයට 4ක ප්‍රතිශතයකට ඇවිල්ලා නෑ මේ රුපියල් 10 වෙනස් වීම. ඒ නිසා මේ අවස්ථාවේදී මෙවර බස් ගාස්තු සංශෝධනයට ලක් වෙන්නේ නෑ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...