spot_img
spot_img

කොංගෝ හි මන්කිපොක්ස් වැළඳී මිය ගිය ගණන ඉහළට

මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වැළඳීමෙන් කොංගෝ ජනරජයේ සිදුවූ මරණ සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 15,664 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් බොහෝ පිරිසක් ප්‍රතිකාර ගැනීම වෙනුවට රෝග සුවවීම සඳහා යාඥා කිරීමට පල්ලි වෙත යාමෙන් රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයට සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ මෙවැනි අදහසක් :

”ඇතැම් වැඩිහිටියන් රෝගය සඳහා ප්‍රතිකාර ලබාගන්නවා වෙනුවට යාඥාවන් සඳහා පල්ලි වෙතට යොමුවෙනවා. අවසානයේදී ඔවුන් රෝහල්ගත වන විට රෝගය ඉතා උත්සන්න වෙලා. මෙන්න මේ හේතුව නිසා තමයි මරණ සංඛ්‍යාව ඉහළ යන්නේ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...