spot_img
spot_img

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 566 ක්

ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 566 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ පසුගිය ජූලි 31 වැනිදා සිට මේ මස 17 වැනිදා දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බවයි.

පැය 24 ක් තුල ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමණිලි ගණන 47 කි.

සිකුරාදා පස්වරු 4.30 සිට සෙනසුරාදා පස්වරු 4.30 දක්වා කාලය තුල එම පැමිණිලි ලැබී තිබේ.

ඉන් පැමිණිලි 39 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන බව සඳහන් ය.

මේ අතර, ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 16 ක් ලැබී ඇතැයි පොලිසිය පවසයි .

පොලිසිය පැවසුවේ, මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එම පැමිණීලි ලැබී ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...