Friday, June 5, 2026
spot_img
spot_img

ඇමැති විජයදාස මහ බැංකුවට දෙහිකපයි

රටේ ආර්ථිකය බිංදුවට වැටීම සම්බන්ධයෙන්  වැඩිම වගකීම ඇත්තේ මහ බැංකුවට බව  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

යුතුකම් හා වගකීම් පැහැර හැරි ප්‍රධාන ආයතනයද එයම බව හෙතෙම සඳහන් කළේය.

එවැනි තත්වයක් තිබියදී මහා බැංකුවේ සේවකයන් වැටුප් වැඩි කර ගැනීම  සදාචාරාත්මක නොවන බවද
ඔහු පෙන්වා දුන්නේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...