spot_img
spot_img

අපේක්ෂකයන් 136 දෙනෙකුට නාම යෝජනා දිනය මග හැරේ

ඕස්ට්‍රේලියාවේ පළාත් පාලන ඡන්ද විමසීමකට ලිබරල් පක්ෂයේ අපේක්ෂකයන් 136 දෙනෙකුට ඉදිරිපත් වීමට නොහැකි වී තිබෙනවා.

ඒ නාම යෝජනා දිනය මග හැරීම හේතුවෙන්.

එය එරට ලිබරල් පක්ෂ ඉතිහාසයේ සිදු වූ දරුණුතම අත්වැරදීම ලෙසයි සැලකෙන්නේ.

ලිබරල් පක්ෂයේ අධ්‍යක්ෂවරයා මෙම සිද්ධියට සමාව ඉල්ලා ඇති අතර ඔහුට එම තනතුරෙන් ඉවත්වන ලෙසටද බලපෑම් එල්ල වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා සදහන් කළේ.මෙම අපේක්ෂකයන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඡන්දයට ඉදිරිපත් වීමට නියමිතව තිබූ අතර මෙම තත්ත්වය මත ඔවුන්ට ආසන 50ක් පමණ අහිමිව යනු ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...