Monday, April 20, 2026
spot_img
spot_img

මගේ සහයත් රනිල්ට – විජිත් විජයමුණි සොයිසා

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අප කළ විමසිමකදී ඔහු පැවසුවේ, ඒ සඳහා සක්‍රියව දායක වීමට තමන් සූදානම් බවයි.

විජිත් විජයමුණි සොයිසා මහතා පසුගිය කාලයේ සමගි ජන බලවේගය සමග ක්‍රියාකාරි දේශපාලනයේ නිරත විය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...