spot_img
spot_img

අරගලයේ නායකයින්ට තිස්ස කුට්ටිආරච්චිගෙන් ආරාධනයක්

එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද (06) පෙරවරුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

සියලු දෙනා අපේක්ෂා කළ තරුණ නායකයෙකු ඉදිරියේ දී රටට නායකත්වය දීමට සුදානම් බව මන්ත්‍රීවරයා තවදුරටත් පවසා සිටියා.

“අරගලය වෙලාවේ මේ රටේ හැම දෙනාම කියුවේ තරුණ නායකයෙකුට මේ රට දෙන්න කියලා… දැන් අපේ පක්ෂය ගත්තත් ඉතාම පිරිසිඳු කරපු පක්ෂයක්. අරගලය නියෝජනය කරපු තරුණයෝ එන්න අපෙන් නාමයෝජනා ගන්න. තරුණයෝ බහුතරයක් ඉන්න පක්ෂයක්, පිරිසිඳු කරපු පක්ෂයක් තියන්නේ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...