ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකුවන හෂාන් තිලකරත්න ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.
ඔහු මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබනවා.
එමෙන්ම, ඔහුගේ බිරිඳ මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු වන අප්සාරි සිංහබාහු තිලකරත්නත් සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්ව තිබෙනවා.




