spot_img
spot_img

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

හජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් ලබා දෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 910.00ක්, මුං ඇට කිලෝවක් රුපියල් 965.00ක්, හාල් මැස්සන් කිලෝවක් රුපියල් 950.00ක්, ඉන්දියානු ලොකු ලූණු කිලෝවක් රුපියල් 285.00ක්, කඩල කිලෝවක් රුපියල් 444.00 ක්, පාන්පිටි කිලෝවක් රුපියල් 185.00ක්, සුදු සීනි කිලෝවක් 258.00ක්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 199.00ක් සහ පකිස්තානු ලොකු ලූණු කිලෝවක් රුපියල් 185.00 ක් ලෙස මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට අද (25) සිට මෙම භාණ්ඩ ලබා ගත හැකියි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...