spot_img
spot_img

පොල්තෙල් සඟවලා – මිලත් ඉහළට

කෘතිම හිඟයක් මවමින් පොල්තෙල් තොග සඟවා අධික ලෙස ඉහළ දමා පොල්තෙල් අලෙවි කර කෝටි ගණනින් ලාබ ලැබීමේ වෙළෙද මාෆියාවක් රටපුරා ක්‍රියාත්මක වන බව පිටකොටුව තොග වෙළෙද පොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පොල්තෙල් ආනයනකරුවන් පිරිසක් සහ පොල්තෙල් පිරිපහදු කරන්නන් පිරිසක් එක්වී මෙම වෙළෙඳ මාෆියාව ක්‍රියාත්මක කරන බවද එම ආරංචි මාර්ග පවසනවා.

මේ වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පමණක් නොව දිවයිනේ සෑම නගරයකම පාහේ මෙම වෙළෙද මාෆියාව ක්‍රියාත්මක වන බවද ඔවුහු සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...