Friday, June 5, 2026
spot_img
spot_img

වී මණ්ඩලයට කෝටි 124ක් පාඩුවෙලා

වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 124 ක පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ පාඩුව වැඩිවී ඇතැයි එහි දැක්වේ.

එසේම මණ්ඩලය කෝටි 664ක මුදලක් මහා භාණ්ඩාගාරයට ඉකුත් වසරේ අප්‍රේල් මාසය වනවිටත් නිරවුල් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...