හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් එරට අධිකරණයක් බරපතළ තින්දුවක් ලබාදී තිබේ.
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට ජනාධිපති මුක්තිය නොමැති බව එම තීන්දුවෙහි දැක්වෙයි.
ඒ අනුව එහි දැක්වෙන්නේ 2020 මැතිවරණය අවලංගු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව නඩු පැවරිය හැකි බවය.
Comments




