හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 25 වනදා දක්වා අද (12) යළිත් රක්ෂිත බන්ධනගාරගතකර තිබේ.
සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
Comments

Popular
© Copyrights 2024 - Wayaba.lk