Saturday, May 9, 2026
spot_img
spot_img

දුම්රිය වර්ජකයින්ගෙන් රතු එළියක්

මර්දනයෙන් වෘත්තිය සමිති පාලනයට රජය කටයුතු කරන්නේ නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති එකතු වී අරගලයක් කිරීමට කිසිදු විටකදී පසුබට නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය සේවකයින් කිසිදු අවස්ථාවක කඩාකප්පල් ක්‍රියාවක් සිදුනොකරන බවත් සිය ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදේ යැයි විශ්වාස කරන බවයි.

එසේ නොවන්නේ නම් අද (11) පස්වරුවේ විධායක සභාව රැස් වී අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව ඔහු සදහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...