නිදහස ජනතා සභාවේ සාමාජික මහාචාර්ය චරිත හේරත් මහතාට කුරුණෑගල කටුගම්පොළ ආසන සංවිධායක ධූරය ලබා දීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබෙනවා.
අද දින මෙම සංවිධායක ධූරය ඒ මහතාට ලබා දීමට විපක්ෂනායකවරයා කටයුතු කොට ඇති බවටයි වාර්තා වන්නේ.

Popular
© Copyrights 2024 - Wayaba.lk