spot_img
spot_img

රේගු වර්ජනයෙන් බහාලුම් හිරවෙයි

රේගු නිලධාරීන් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් බහලුම් නිදහස් කිරීම ප්‍රමාදවී රේගුව තුළ බහලුම් විශාල ප්‍රමාණයක් එකතු වීමෙන් බහලුම් ප්‍රවාහන රථ පෝලිමකින් ග්‍රෑම්පාස් ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුකදී පැවසුවේ සැළකිය යුතු බහලුම් සංඛ්‍යාවක් හිරවී ඇති බවත් එම බහලුම් ඉදිරි දින එකහමාර තුළ නිදහස් කර අවසන් කරන බවයි.

කෙසේ වෙතත් මෙම වර්ජනය මෙලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක වන්නේ නම් බොහෝ දුරට භාණ්ඩ මිල ඉහල යා හැකි බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...